ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමින්වහන්සේ



*  ඉහත ධර්මදේශනා  MP3 ලෙස 
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  

අතිපූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේ 

 ඉහත ධර්මදේශනා සහ වෙනත් ධර්මදේශනා
 MP3 ලෙස 
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  


අතිපූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින්වහන්සේ    



*  ඉහත ධර්මදේශනා  MP3 ලෙස 

 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  

අතිපූජ්‍ය මිරහවත්තේ පඤාසිරි ස්වාමින්වහන්සේ



 ඉහත ධර්මදේශනා සහ වෙනත් ධර්මදේශනා
 MP3 ලෙස 
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  




ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.


1. ගාථාව: ඕකාස කමාමි බන්ඨෙ . . .


2. ගාථාව:
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං


තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X