ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ




ඉහත ධර්ම දේශනා සහ වෙනත් දේශනා MP3 ලෙස ෴

෴ වෙනත් ධර්ම දේශනා MP3 ලෙස ෴
  • 20  Appramado
  • 19  ධර්මදේශනා
  • 18  ධර්මදේශනා
  • 17  Wiraya
  • 16  ධර්මදේශනා
  • 15  Asirimath Bosath Upatha 3
  • 14  Asirimath Bosath Upatha 2
  • 13  Asirimath Bosath Upatha 1
  • 12  Karma Vipaka 2
  • 11  Karma Vipaka 1
  • 10  Asirimath_Sambudu_Siritha
  • 09  Asiremath_kasa_datu 2
  • 08  Asiremath_kasa_datu 1
  • 07  KarmaVipaka 1
  • 06  Gilana_Upastanaya
  • 05  Asirimath Dathu Parinirvanaya
  • 04  Ashta Loka Dharma
  • 03  Anatha Pindikovada Suthra
  • 02  Anapanasathi Bhavanava
  • 01  Adithya Pariyaya Suthraya

Kaluwara Eliya - අපට නොපෙණෙන ලෝකය
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  
Galigamuwe Gnanadeepa Thero YouTube 

ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.

1. ගාථාව: ඕකාස කමාමි බන්ඨෙ . . .


2. ගාථාව:
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං

තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.


භාවනා ග්‍රන්ථ
1. අනුස්සති භාවනා
2. අඳුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා
3. ආනාපාන සති භාවනාව
4. ධර්මාවබෝධය ලබන මඟ භාවනා
5. මඟඵල ලබන මඟ
6. කායානුපස්සනා භාවනාව


දහම් ග්‍රන්ථ
1. මාරයා යනු කවරෙක්ද
2. අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා
3. මේ ජිවිතයේ දී ම කෙලෙසුන්ගෙන් මිදෙන මඟ
4. තෙරැවන් වන්දනා අත්පොත
5. බුදුහිමි සියසින් දුටු දඹදිව වන්දනා
6. අනන්ත ගුණ පිරි බුද්ධ දිවාකරයාණෝ
7. මර‍ණය අභියස අසරණ නොවන මඟ
8. රැවන්වැලි සෑයයි, දුටුගැමුණු රජ්ජුරැවොයි

දහම් පොත් 
විමසීම් නෙළුම්විල සඳහම් පදනම  - 011-5753987 ප්‍රකාශණය හා බෙදාහැරීම - ශ්‍රී ධර්ම ප්‍රකාශණ නො.282, කොට්ටවත්ත, මාවනැල්ල. ටෙලි. 035-2246611

Postal Address : 
Galigamuwe Gnanadeepa thero
Nelumvila Damma Found, 
ශ්‍රී සදහම් පදනම
294/7, Thisara Road, Aturugiriya, Sri Lanka.
Telephone : 0094 115 753987, 0094 115 245255, 0094 77 3407300

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X