ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

අතිපූජ්‍ය කුකුල්පණේ සුදස්සී ස්වාමින්වහන්සේ






MP3  ධර්මදේශනා 

 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  



අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන් විසින් රචිත දහම් පොත්

ග්‍රන්ථ විස්තරය කියවීමෙන් අන්තර්ගතයන් හදුනා ගත හැක.

මෙම පොත් ONLINE කියවන්න




පහත සඳහන් ක්‍රමවලින් දහම් පොත් සඳහා දායක වීමට හෝ ගෙන්වා ගැනීමට පුළුවන. 

1 ඤාතීන්ට පින්දීම වැනි විශේෂ පුණ්‍යානුමෝදනාවක් සහිතව මුද්‍රණය කිරීම. (පොත් 1000ක් මුද්‍රණය කරනවිට එක් පොතකට රු.25/=ක පමණ මුදලක් වැය වේ.) 

2 දැනට මුද්‍රණය කර ඇති පොත්, මුද්‍රණ වියදම් ගෙවා රැගෙන අවශ්‍ය අයට බෙදා දීම. 

3 ඔබට කියවීමට පොත් කිහිපයක් අවශ්‍ය නම් පැමිණ, තැපැල් ගාස්තු ගෙවා හෝ නොමිලේ ලබා ගත හැක. 

4 අඛණ්ඩව කෙරෙන මුද්‍රණ කටයුතු සඳහා හැකි පමණින් මුදල් ආධාර යොමු කළ හැකි ය.


ගිණුම් අංකය :
105753968532
බැංකුව :
සම්පත් බැංකුව
ශාඛාව :
හොරණ
සියළු වමසීම් :
කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ
ජංගම දුරකථන :
0718403246
0773761333
සිකුරැ පොත් ප්‍රකාශකයෝ :

පොල්ගස්ඔවිට
ජංගම දුරකථනය:

0714448398

විශේෂ - පූර්ව අනුමැතියකින් තොරව වෙනත් තැනක මෙම පොත් මුද්‍රණය නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

කුකුල්පනේ සුදස්සී හිමියන් සම්බන්ධ විය හැකි ආකාර 

Tel:-    0773761333
           0718403246             

            kksudassi333@gmail.com

sri winayalankararamaya 
pokunuvita










ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.

1. ගාථාව: ඕකාස කමාමි බන්ඨෙ . . .


2. ගාථාව:
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං


තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X