ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන්



01. පොහොය දිනය
02. විනයකර්ම පොත
03. සතිපට්ඨාන භාවනා ක්‍රමය
04. සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති
05. ශාසනාවතරණය
06. සූවිසි මහ ගුණය
07. උභය ප්‍රාතිමෝක්ෂය
08. උපසම්පදා ශීලය
09. වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
10. විදර්ශනා භාවනා ක්‍රමය
11. පාරමිතා ප්‍රකරණය
12. ප‍ටිච්ච සමුප්පාද විවරනය
13. පට්‍ටාන මහා පකරණ සන්නය 2
14. පු‍ණ්‍යෝපදේශය
15. චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව
16. චත‍රාර්ය සත්‍යය
17. ධර්ම විනිශ්චය
18. කෙලෙස් එක්දහස් පන්සියය
19. මංගල ධර්ම විස්තරය
20. නිර්වාන විනිශ්චය
21. බුද්ධ නීති සංග්‍රහය
22. බෝධි පූජාව
23. බෝධිපාක්ෂික ධර්ම විස්තරය
24. අභිධර්මාර්ථ සංග‍්‍රහය
25. බෞද්ධ‍යාගේ අත්පොත
26. අභිධර්මයේ මූලික කරුණු
27. අභිධර්ම මාර්ගය

    ”ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”


    සබ්බදානං ධම්මදානං ජිනාති

    නිවන්දක්නා ජාතිදක්වා උතුම් වූ මේ ආර්ය ධර්මය ලබන්නට ප්‍රාර්ථනයෙන්  අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන් විසින් රචිත ධර්ම පුස්තක මුද්‍රණයට දායකවීමේ මහඟු පින්කමට ඔබටත් දායක විය හැක.

    විමසීම් :
    ගරැ ලේකම්,  
    ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය,
    ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණවිට.
    දුරකථන : 034 2263958,  
    ෆැක්ස්    : 034 2265251
    E-mail  : info@rerukanemahanahimi.org







    ෴  ඉහත වීඩියෝ දසුන් MP3 ලෙස ෴



    සාකච්ඡා 1


    සාකච්ඡා 2


    සාකච්ඡා 3


    අවසන් කටයුතු

     MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  


    ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.

    1. ගාථාව: ඕකාස කමාමි බන්ඨෙ . . .


    2. ගාථාව:
    සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං


    තේරුම:
    සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

    free counters
    අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
    X