ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

Daham Vila - Sadaham Dharma Danaya

Dharma Deshana


ධර්මදේශනාවකට ආරාධනා කිරීමේ කුසලය මහා කල්ප 8 ක් ද
ධර්මදේශනාව ශ්‍රවනය කිරීමේ කුසලය මහා කල්ප 9 ක් ද
ධර්මය දේශනා කිරීමෙන් සිමා රහිතව ද කුසලයන් හිමි වේ.
ධර්මදේශනාවක පින අනුමෝදන්වීමේ කුසලය මහා කල්ප 1 ක් ද වෙයි.

යමෙක් තමන් රැස්කල පින දෙවියන් සහිත ලෝකයාට 
අනුමෝදන් කිරීමෙන් ද පිනක් රැස් වේ.

Powered by දහම් විල


අන්තං කල්ප  1  =  මිනිස් වර්ෂ    86 40 000  x  1 යි බිංදු 140
අන්තං කල්ප  64  =  අසංක්‍ය කල්ප 1  (අසංක්‍ය කල්ප 1  =  1 යි බිංදු 140 )
අසංක්‍ය කල්ප  4  =  මහා කල්ප 1

මේ නිසා ධර්මදේශනාවක් අවසානයේ ඔබ ද පින් අනුමෝදන් වී දෙවියන් සහිත ලෝකයාට ද පින් අනුමෝදන් කරන්න අමතක නොකරන්න.


"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."


ඒ අමා මහ නිවන් මඟට මෙසේ පිවිසෙමු.......
(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ)

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X